2025 ජූනි 29, පෙ.ව. 12:04
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව යළි එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුල්වීමේ වීසා සහිතව මෙරටට පැමිණි සිටින පුරවැසියන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පියවර ගෙන ඇත්තේ එම පුරවැසියන්ගේ නැවත ඇතුළත්වීමේ වීසා වලංගු කාලය ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි.
ඊශ්‍රායල සංක්‍රමනික අධිකාරිය උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් නැවත ඇතුළත්වීමේ වීසා මත මෙරටට පැමිණි පුද්ගලයින්ට වීසා කාලය අවසන් වුවද ජූලි 31 වැනිදා දක්වා යළි ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමට හැකියාව ඇති බවයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07
21-01-26
21-01-26
29-11-25
29-11-25
21-05-24
21-05-24
13-05-24
13-05-24
10-05-24
10-05-24
31-10-23
31-10-23
30-10-23
30-10-23
29-10-23
29-10-23
28-10-23
28-10-23
28-10-23
28-10-23
19-10-23
19-10-23
17-10-23
17-10-23