hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 14, පෙ.ව. 12:02



රටවල් 93ක පුද්ගලයින්ට වීසා රහිතව ඇතුළුවීමට තායිලන්තයය අවසර ලබා දී තිබෙනවා.

දැනට තායිලන්තයට එලෙස ඇතුල් වීමට අවසර ඇත්තේ රටවල් 57කට පමණි.

සිය රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එම රටවල් ප්‍රමාණය 93ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එලෙස එරටට ඇතුල්වන පුද්ගලයින්ට දින 60ක් රට තුල රැඳී සිටීමට අවසර හිමි වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: