hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02



ගෙවුණු කාලසීමාව හා සසඳා බලද්දී මේ පැමිණ තිබෙන්නේ ජනතාවට බලාපොරොත්තු තබාගත හැකි සමයක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

එනිසා ජනතාව වෙනදාටත් වඩා විශ්වාසදායක ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුව සමඟ එකතුවී සිටින බවද ඇය සඳහන් කරන්නීය.

කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: