2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:27
ඇමතිවරුන් කිසිවෙකුගේ දුරයන් ඉවත් කිරීමක් සිදුකර නැති බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
රජයේ අරමුණු කරා යාමට වඩාත් උචිත ලෙස විෂයන් මාරු කිරීමක් පමණක් සිදුකර ඇති බවද ඒ මහතා පැවසීය.
බිමල් රත්නායක මහතාට තිබූ වගකීමට වඩා වැඩි වගකීම් පැවරී ඇති බවත් ඒ මහතා කියා සිටියි.
බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ භෝග බව සිටියේය.
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26