2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:12
ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා දෙන සංශෝධන ද සහිතව බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් මෙතෙක් සම්මත නොවූ එම කෙටුම්පත පිළිබඳ පිළිබඳ වැලේ වැල් නැති විපක්ෂය අනියත බියක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද ගුරුවරුන් සහ දෙමාපියන් ඊට හසුවිය යුතු නැති බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26