2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:00
හෙට (22) රාත්‍රී 10 සිට ඉරිදා (23) දහවල් 12 දක්වා මහ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව පැය 14ක කාලයක් කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20