2025 පෙබරවාරි 10, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2026 අගෝස්තු 03, පෙ.ව. 9:31
2026 අගෝස්තු 03, පෙ.ව. 12:14
2026 අගෝස්තු 03, පෙ.ව. 12:11
2026 අගෝස්තු 03, පෙ.ව. 12:09
2026 අගෝස්තු 03, පෙ.ව. 12:09
03-08-26
03-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26