2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:09
 
            
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිර දඬුවම් විඳින දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි විවිධ ජාතික සංවිධාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සංවිධාන කිහිපයක් හෙට දිනයේ බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේදී සාමකාමී විරෝධතාවක් දියත් කිරීමට නියමිතයි.
පසුගියදා කොළඹ කොටුවේදීද අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් මෙවැනි සාමකාමී විරෝධතාවක් දියත්කල අතර පසුව ඔවුන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමටද කටයුතු කළා.
දේශපාලන වාර්තාකරු
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18