2022 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:43
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කා.
ඒ අනුව, ඔහු වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18