hit counter

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:41



පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපති ලෙස තේරී පත් වුණ අනුර කුමාර දිසානායක මහතාට හදවතින්ම සුබ පතන බවයි.

එමෙන්ම, ඒ මහතා අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ලබා නොදුන් බවත් එය නාමල් රාජපක්ෂ මහතාට ලබා දුන් බවත් පැවසීය.

තව ද, ඔහුගේ පෞද්ගලික මතය අනුව තරුණයෙක් ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වූවානම් මේ රට ඉදිරියට යන බව ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,