hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:08



උගන්ඩාවට තමන් ගෙන ගියා යැයි කියන මුදල් කොහෙද තිබෙන්නේ කියා තමාට අමතක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

තමන්ට එම මුදල් ගෙන්වා ගැනීමට විදයක් නැති බවද ඔහු කියා සිටියා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්.

“මම බොහොම පැහැදිලිව කිව්වා මගේ සල්ලි කොහේ හරි තියෙනවා නම් ඕනෑම රටක මම ලියුමක් දෙන්නම් ඒ මුදල් ටික ගන්න කියලා. කිව්ව ගාණ බිලියන 18ක්. යුඑස් ඩොලර් බිලියන 18ක් තමයි රටේ ආදායම මම අරගෙන ගිහිල්ලා තියෙනවා ලංකාවේ සියලුම මුදල් ටික. මම ඕක නැවැත්තුවා නම් ඊට වඩා චෝදනා එන්න පුළුවන්.”