hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 12, ප.ව. 1:59



ඇමරිකාවේ විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) අළුයම 2.50ට ඇමරිකාව බලා පිටත්ව ගියා.

ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් පසුව ඇමරිකාව බලා පිටත්ව යන බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.