hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූලි 01, පෙ.ව. 11:28



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ නිල නිවසේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී මර්වින් සිල්වා මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කර තිබුණා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: