hit counter

2026 අගෝස්‍තු මස 07 වන සිකුරාදා

2026 මැයි 09, පෙ.ව. 12:10



මෙය සිය දිවි නසා ගැනීමක් කියලා තීරණය නොකර ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ .

” මීට සති කිහිපයකට කලින් ඔහු දිවුරුම් ප්‍රකාශයක් දුන් බව වාර්තා වුණා ඔහුට අල්ලස් කොමිසම කියන විදිහට සාක්ෂි ලබා නොදුන්නොත් ගෙල වැළ ලාගන මිය යන්න වෙන්නේ කියලා .විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ඒ වගෙම මහින්ද රාජපක්ෂ ගැන සාක්ෂි ලබා දුන්නොත් ගෙල වැල ද ගන්න වෙන්න වෙන්නේ. බෙල්ලේ වැල දාගන්න කෙනාට කියන්න පුළුවන් අනාගතේ මෙහෙම වෙන්නේ කියලා වෙනත් පාර්ශවයක් කියනවනම් ඔහු බෙල්ලෙ වැල දාගන මිය යනවා කියලා එක්කො ඔහු ආනාවැකිකරුවෙක් වෙන්න ඕනේ නැත්නම් මේ සියදිවි නසාගැනීමට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනෙ කියලා .මෙය සිය දිවි නසා ගැනීමක් කියලා තීරණ්‍ය නොකර ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ. මිනීමැරුමක් කියලා ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: