hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 8:48



ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ විපක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය යෝජනා කරන ඕනෑම වගකීමක් බාර ගැනීමට තමා සූදානම් බවත් අමාත්‍ය ධූර භාර නොගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ නෙත් එෆ් එම් ගුවන්විදුලියේ වැඩසටහනකට එක්වෙමින්.