hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:40



ඉදිරියේදී ඇමති ධූරයක් ලබා ගැනීම තීරණය වන්නේ පක්ෂයේ තීරණය මත බවත් අමාත්‍ය ධුර ලබා ගැනීමට ප්‍රථම ආණ්ඩුව ස්ථාවර කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම පක්ෂයෙන් කැබිනට් මණ්ඩලයට යන්නේ කවුද යන්න තීරණය කළ යුතු බවත් එය පුද්ගලයන් මත පදනම එම තීන්දුව නොගන්නා බවද රාජපක්ෂ මහතා කියා සිටියා.

ඊලග වැඩ පිළිවෙලත් සමග පක්ෂයක් ලෙස ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න සමග තීරණ ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

https://youtu.be/rFt0NIwRReo