2022 ජූලි 05, පෙ.ව. 11:52
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණියා.
අද (05) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා විසින් රට ඇද වැටී තිබෙන තත්ත්වයට රජයේ විසඳුම් පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) කියමින් කෑ ගහනු ලැබුවා.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පුවරු අතැතිව විරෝධතාව පළ කිරීම හේතුවෙන් සභාව විනාඩි 10කට කල් තැබීමටයි කතානායකවරයා පියවර ගත්තේ.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සිය මුහුණුපොතේ පළ කළ ජායාරූප පහතින්,
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36