hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2022 මැයි 19, පෙ.ව. 11:03



ඇමතිවරු පත් කරනවාද නැද්ද යන්න තමාට තීරණය ගත යුතුව තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව ඇමතිවරුන් පත් කරන බව ප්‍රකාශ කළ අගමැතිවරයා අලුතින් පත් කරන ඇමතිවරුන්ට ඇමති වැටුප ලබා නොදෙන බවද කියා සිටියා.

ඇමතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද අඩු කිරීමටද සාකච්ඡා කර ඇති බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.