hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 ජූනි 01, ප.ව. 8:39



දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම තත්ත්වය උදා කර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා බවයි.

එමෙන්ම තව සුළු කාලයක් මෙම මාර්ගයේම ගමන් කිරීමෙන් දුෂ්කරතා හා පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්,