2024 ජූනි 17, පෙ.ව. 11:05
අවුරුදු 45ක පාලනය නිසා දූෂිත චෞර වළල්ලක් බිහි වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
එම දූෂිත කල්ලිය ගෙදර යැවීමට එක්තරා දේශපාලන කල්ලියක් වපුරන වෛරයත් සමග රැල්ලක් ගොඩනැගී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මේ රට කඩා වැට්ටුවේ විදේශිකයන් නොව රටේ ම මිනිස්සු බව ද රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අද බලය ගැනීමට වෛරය වපුරන 88-89 කාලයේ ත්‍රස්තවාදය දියත් කළ කල්ලියත් එම කුමන්ත්‍රණයේ කොටස්කාරයින් බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18