hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 4:28



ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති බව රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.

එම ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: