2024 ජනවාරි 04, පෙ.ව. 10:00
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක්ව තිබෙනවා.
අද පෙරවරුවේ මෙම හමුව සිදුවී ඇති බවද වාර්තා වෙනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කර තිබෙනවා.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දර ඇත.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
17-04-25
17-04-25