2025 අගෝස්‍තු 26, ප.ව. 2:30
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පොදුජන පෙරමුණ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට පැමිණ ඇත.
තවද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ඇත.
මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ භූමියට ඔබ්බෙන් විශාල පිරිසක් රැස්වී උද්ඝෝෂණය කරමින් සිටියි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:11
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26