2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්දයෙන් ශ්‍රිලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර ඒකකය මගින් (Sri Lanka CERT) ඉකුත් (2025) වර්ෂයේ දි ඇගයිමක් සිදුකොට තිබු අතර එහිදි පරික්ෂා කරනු ලැබු කරුණු 56ක් අතුරින් 46ක අවධානම ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වි ඇත.
සයිබර් තාක්ෂණය අවභාවිතා කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුල්වි සංවේදි තොරතුරු සොරකම් කිරිම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණිවීම, වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනවල කිර්තිනාමය හානි කිරිම වැනි අනර්ථ ක්‍රියා සිදු කිරිමේ යම් අවධානමක් පවතින බව හෙලිවි ඇත.
මේ පිළිබදව අවධානය යොමුකළ යුතුව ඇති බව විගණනය මගින් ද පෙන්වා දි ඇත.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:11
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26