2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
විදුලි බල මණ්ඩල සේවකයන්ට ඉන්නවා නම් ඉන්න නැත්නම් යන්න යැයි කීමට අමාත්‍ය නලින්ද ජයතිස්සට කිසිදු අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ සේවකයන් මුළු රටටම විදුලි බලය ලබා දීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පිරිසක් බවයි.
ලංකාවේ වෛද්‍යවරුන්ට ද මෙලෙස ඉන්නවා නම් ඉන්න බැරි නම් යන්න යැයි කියා කීමට නලින්ද ජයතිස්සට හැකි දැයි අජිත් පී. පෙරේරා ප්‍රශ්න කරයි.
එහෙයින් වහාම නලින්ද ජයතිස්ස විදුලි සේවකයන්ගෙන් සමාවගත යුතු බවත් ඔවුන්ට දෙනවා යැයි කියන වන්දිය අනාගත ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26