hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූනි 09, ප.ව. 1:10



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික ජන බලවේගයට එකතු වී තිබේ.

අද මහරගම පැවැත්වෙන එම පක්ෂයේ විශ්‍රාමික පොලිස් සමුළුවෙහි මුල් පෙළ අසුනක් ඔහුට හිමිව තිබිණි.

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ද ජාතික ජන බලවේගයට එකතු විය.