hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 9:44



මාධ්‍යවේදී ආසිරි හපුගොඩ මහතා විසින් රචිත “රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය” ග්‍රන්ථය ජනගත කිරීම ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

2023.10.23 වැනි සදුදා ප.ව.3.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

මෙහි සජීවී විකාශය ඒෂියන් මිරර් යූටියුබ් නාළිකාව සහ ඒෂියන් මිරර් ෆේස්බුක් නාළිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.