hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජූලි 10, පෙ.ව. 7:44



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු T20 තරගය අද පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අවසන් තරගයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලියට අහිමිව ගොස් තිබෙනවා.

අද තරගය සඳහා දසුන් ශානක සහ චමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතය.

අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක 
  2. කුසල් මෙන්ඩිස් 
  3. කුසල් පෙරේරා 
  4. අවිශ්ක ප්‍රනාන්දු / කමිඳු මෙන්ඩිස් 
  5. චරිත් අසලංක 
  6. දසුන් ශානක
  7. චාමික කරුණාරත්න / දුනිත් වෙල්ලාලගේ 
  8. මහීෂ් තීක්ෂණ 
  9. ජෙෆ්රි වැන්ඩර්සේ 
  10. නුවන් තුෂාර 
  11. මතීෂ පතිරණ / බිනුර ප්‍රනාන්දු