2025 ජූලි 10, පෙ.ව. 7:44
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු T20 තරගය අද පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
අවසන් තරගයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලියට අහිමිව ගොස් තිබෙනවා.
අද තරගය සඳහා දසුන් ශානක සහ චමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතය.

අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
2026 ජනවාරි 23, ප.ව. 8:54
2026 ජනවාරි 22, පෙ.ව. 7:53
2026 ජනවාරි 21, ප.ව. 9:58
2026 ජනවාරි 20, පෙ.ව. 8:06
2026 ජනවාරි 19, ප.ව. 6:13