2024 නොවැම්‍බර් 08, ප.ව. 1:57
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු T20 තරගය හෙට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
දිවා රාත්‍රී තරගයක් වන පළමු T20 තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම මෙම තරගාවලියට එක්වෙයි.
මෙහිදි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සෆාරි සංචාරය ද නවසීලන්ත ක්‍රීඩකයින් එක්විය.
දෙරටේ ක්‍රීඩකයින් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29