2025 දෙසැම්‍බර් 13, ප.ව. 9:14
ආසියානු කුසලාන වයස 19න් පහළ කුසලානයේ නේපාලය හා සමග තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජය ගත්තේය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලය පන්දුවාර 28.5කදී කඩුලු 10ම දැවී ලකුණු 82ක් පමණක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙත්මික සෙනවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49