2025 පෙබරවාරි 03, ප.ව. 12:55
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් වී තිබේ.
ඒ කොළඹ CR & FC ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේදී ලකුණු 53ට 42ක ජයක් වාර්තා කිරීමත් සමඟය.
Photo credit- Waruna Lakmal/Thepapare.com
ඒ අනුව මෙතෙක් පෙරමුණ ගෙන සිටි CR & FC ක්‍රීඩා සමාජය මෙහි 3 වැනි ස්ථානයට පත් වූ අතර දෙවැනි ස්ථානයේ පසු වන්නේ මහනුවර ක්‍රීඩා සමාජයයි.
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43