2025 පෙබරවාරි 03, ප.ව. 12:55
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් වී තිබේ.
ඒ කොළඹ CR & FC ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේදී ලකුණු 53ට 42ක ජයක් වාර්තා කිරීමත් සමඟය.

Photo credit- Waruna Lakmal/Thepapare.com
ඒ අනුව මෙතෙක් පෙරමුණ ගෙන සිටි CR & FC ක්‍රීඩා සමාජය මෙහි 3 වැනි ස්ථානයට පත් වූ අතර දෙවැනි ස්ථානයේ පසු වන්නේ මහනුවර ක්‍රීඩා සමාජයයි.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19