2025 මාර්තු 21, පෙ.ව. 1:41
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකා ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ.
ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.
එමෙන්ම ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපතියයි.
මෙම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වන්නේය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ග්‍රීසියේදී පැවැත්විණි.
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23
2026 මාර්තු 22, පෙ.ව. 12:03