hit counter

2025 දෙසැම්‍බර් මස 12 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 8:00



ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකා ඔෂිනි ගුණවර්ධන වයස අවුරුදු 13න් පහළ චෙස් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගන්නට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි ලබා ගත් ඉහලම ස්ථානය ද මෙයයි