2025 දෙසැම්‍බර් 07, ප.ව. 12:15
ජුනි මස 11 සිට ජුලි මස 19 දක්වා ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන fifa ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායන් කාණ්ඩ ගත කිරීම හා තරග කාල සටහන ඇමෙරිකාවේදී එළිදක්වනු ලැබුවා.
රටවල් 48ක් තරගාවලියට එක්වෙයි.
එම රටවල් මුලික වටයේදී කාණ්ඩ 12කින් තරග වදී.

පාපන්දු ලෝක කුසලානය අරඹමින් මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව ජුනි මස 11 වනදා තරග වැදීමට නියමිතව තිබේ.

2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49