2025 ජනවාරි 15, ප.ව. 9:29
චැම්පියන්ස් කුසලානයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයෙන් කළ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තවත් එක්දින තරගයක් එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග දෙක පෙබරවාරි මස 12 හා 14 වනදා කොළඹ R.ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙස පැවැත්වෙයි.
මීට අමතරව ටෙස්ට් තරග දෙකේ පළමු තරගය ජනවාරි මස 29වනදා හා දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි මස 6වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 8:37
2025 ඔක්තෝබර් 26, ප.ව. 3:42
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:33
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 23, ප.ව. 11:40