2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියාණන් වූ සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ මේවන විට ආසියානු කුසලානයට සහභාගි වී සිටින අතර ඔහු ඇෆ්ගනිස්ථානය හා තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53