hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 16, ප.ව. 8:13



බ්‍රිගේඩියර් අනිල් සෝමවීර මහතාගේ වැඩ තහනම් කර ඇතැයි යනුවෙන් පළවන වාර්තාවන් අසත්‍ය බව යුධ හමුදාව පවසනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර සිටියේ පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇතිවූ සිද්ධීන් කිහිපයකට අදාලව ඔහුගේ වැඩ තහනම් කර ඇති බවට වාර්තා පළ වූ බවයි.

කෙසේ වෙතත් අදාල වාර්තා පදනම් විරහිත බවත් ඔහුගේ වැඩ තහනම් කර නොමැති බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දරටත් සඳහන් කළා.