2022 ජූලි 18, ප.ව. 3:45
ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස ටයිප් කර 076 6220 000 යන දුරකථන අංකය වෙත SMS පණිවුඩයක් යොමුකිරීමෙන් එම ශේෂය දැනගැනීමේ හැකියාව පවතිනවා.
ජනතාවට www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීමට අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකියි.
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:27