hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 18, පෙ.ව. 10:30



ලිබරල් තරුණ ව්‍යාපාරය නැමැති සංවිධානයක් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇතැම් පුරවැසියන් විසින් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවෙහි සිටින ඔබ ඇතුලු 225 ක් වන මන්ත්‍රීවරුන් සියල්ලම අසමත් මහජන නියෝජිතයන් ලෙස හදුනාගනිමින් සිටින බව එම සංවිධානය පවසනවා.

ඡන්ද විමසීමට සූදානම් වන මේ මොහොතේ සිට ඔබ එක් අයෙක් ජයග්‍රහණය කර ජනාධිපතිධූරයේ වගකීම් ආරම්භ කර අවසන් වන තෙක්ම ජනතා අභිලාශයන් වෙනුවෙන් පමණක් පෙනි සිටීමට හිතට ගන්නා ලෙස එම නිවේදනයේ දැක්වෙනවා.

එම සංවිධානය මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ධූර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින සියලු දෙනා වෙතටයි.

එම නිවේදනය පහතින්,