2025 නොවැම්‍බර් 05, ප.ව. 4:37
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් සපිරීම නිමිති කරගෙන පවත්වනු ලැබූ යෙලසිහ අභිමන් සම්භාවනා වැඩසටහන ඊයේ දින පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
එහිදී උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මෙරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන්වහන්සේ සුවිශේෂී ගෞරව සම්මානයකින් ඇගැයීමට ලක්විය.
උන්වහන්සේ වෙස්ටර්ජීනියා භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍යරත්නය වන අතර,ධවල මන්දිරයේ බෞද්ධ උපදේශක ලෙසද කාලයක් කටයුතු කර තිබිණ.
2026 ඔක්තෝබර් 25, ප.ව. 7:00
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13