hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:07



සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අද (07) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස (08) වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

තවද මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් (24) වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: