hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 26, ප.ව. 6:26



ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඉහළ ‍ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක වෙළදපොලේ රන්මිලට සාපේක්ෂව අද රන්මිල පහතින්,

කැරට් මිල රු.
කැරට් 24 41,100
කැරට් 22 37,660
කැරට් 18 35,900