hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 20, පෙ.ව. 8:53



හැටන් නගරයේ අයිඕසි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනිමට පෙරේදා (18) දින සිට ගාල් කර තිබෙන මෝටර් රථ සහ වාහන රැසක් ඊයේ (19) දින පස්වරුවේ වැසි ජලයෙන් යට වෙන ආකාරය සමාජ මාධ්‍ය ජාලයට එක් කර තිබුණා.

හැටන් ප්‍රදේහයට ඊයේ (19) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු වාහනයි මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණේ.

විනාඩි 30 පමණ කාලයක් ප්‍රධාන මාර්ගය හරහා ගලා ගිය වැසි ජලයෙන් මෙසේ වාහන ජලයෙන් යට වි තිබුණා.