2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:14
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම වැඩසටහන ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව ආරම්භ කර ඇත.
මේ අතර එම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ වර්ෂාවෙන් පසුව ඊළඟට එන විශාලම ව්‍යසනය වන්නේ ඩෙංගු වසංගතය බවයි.
එසේම එය හැකිතාක් පාලනය කිරීමට ප්‍රයත්න දරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා සඳහන් කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන දියත් කරන බවයි.
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:12
24-10-26
24-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
16-10-26
16-10-26
11-10-26
11-10-26
09-10-26
09-10-26
06-10-26
06-10-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26