2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:29
වර්තමාන ආණ්ඩුව යටතේ ගංජා වවපු පුද්ගලයාට නොව එම වගාව වැටලූ පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
එසේම බීමත්ව රිය ධාවනය කොට අනතුරක් සිදු කළ පුද්ගලයාට කිසිදු දඬුවමක් නැති වුව ද ඒ අවස්ථාවේ රාජකාරී කළ පොලිස් 14 දෙනෙකුට දඬුවම් ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
කැකිල්ලේ රජතුමා මෙන් වර්තමාන ආණ්ඩුව තීන්දු ගන්නා බවත් system change යනු මෙය බවත් රාජිත සේනාරත්න සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 03, ප.ව. 1:04
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26