hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 22, පෙ.ව. 10:22



අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා.

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතයි.

දිවුරුම්දීමේ උත්සවය කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනවා.

උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේවන විට පැමිණ සිටිනවා.

https://youtube.com/watch?v=UfdLg4HcCaM