2026 පෙබරවාරි 17, පෙ.ව. 12:14
ආණ්ඩුව ජනතාව අතර ප්‍රසාදයට පත්ව ඇතැයි ආණ්ඩුවට විශ්වාස නම් කළ යුත්තේ පළාත් සභා ඡන්දය පැවැත්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
“ආණ්ඩුවට ජනප්‍රියත්වයක් තියෙනවා නම් රටේ ජනතාවට ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන් ඡන්දයක් තියලා. එහෙම කරන්නේ නෑ. ආණ්ඩුව දන්නවා හොම්බෙන් යන්න වෙන්නේ කියලා ඡන්දයක් තිබ්බොත්”
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17