2022 ජූලි 25, පෙ.ව. 6:37
අද (25) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.
CC යන කලාපයන්ට උදෑසන 6.30 සිට 8.30 දක්වා අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනවා.
එමෙන්ම M, N, O, X, Y, Z යන කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක්.
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 1:47
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:42
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 8:35
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:21
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:12